Monday, August 15, 2011


"මේ මගේ හර්දේ වස්තුව
මේ කුටීර
මේ කපාට
මේ නාල"

'මේ කවුද?
මම නෙමෙයි ,වෙන කෙනෙක් නේද?'

"ආ..., ඔව්
මේ මං මැරෙන්න කලින් එක නොවැ"

No comments:

Post a Comment