Wednesday, August 31, 2011

අමදින්නෝ අමදිත්.
ඒ බව දැන දැනත්
තුරු...
හෙලති මල්
නැවත නැවතත්
පාගනු පිණිසත්!

No comments:

Post a Comment