එක සපත්තුවයි !!!
ඇහුවලු ඔය විදියටගොනු ඌ බැඳි කරත්තෙන්..ලිහා දමන තෙක් අප අතර ඇති බැමිනැවතුනත් දිව්වත්අපේ පරතරය එක විදියටමයි..කිව්වාලු කරත්තය..ගවයා මියෙන තෙක්කරත්තය අබලන් වන තෙක්උන් දුවාවි, නවතිවීපරතරය එහෙමම තියේවි.........
බයද නවතින්න?
.නවතින්න උවමනා වුවගවයා දිවෙන තුරුනැවතිය නොහැක !
බලාන ගියාමකොහෙත් වැඩගවයින්ට ඕනැ විදිහට....!
ඇහුවලු ඔය විදියට
ReplyDeleteගොනු ඌ බැඳි කරත්තෙන්..
ලිහා දමන තෙක්
අප අතර ඇති බැමි
නැවතුනත් දිව්වත්
අපේ පරතරය එක විදියටමයි..
කිව්වාලු කරත්තය..
ගවයා මියෙන තෙක්
කරත්තය අබලන් වන තෙක්
උන් දුවාවි, නවතිවී
පරතරය එහෙමම තියේවි.........
බයද නවතින්න?
ReplyDelete.
ReplyDeleteනවතින්න උවමනා වුව
ගවයා දිවෙන තුරු
නැවතිය නොහැක !
බලාන ගියාම
ReplyDeleteකොහෙත් වැඩ
ගවයින්ට ඕනැ විදිහට....!