Wednesday, August 31, 2011

මගේ හද පොකුණකි.
කුඩා වැහි බිඳටද
විසල් ගල් කුලටද
රැළි නගන අඩු වැඩි ලෙස.
මතුපිට කම්පනය පෙන්වන
ඇතුලත කම්පාව සඟවන.

No comments:

Post a Comment