එක සපත්තුවයි !!!
බලා නොඉඳ දෑස් දල්වානපිඹින්න උණුසුම් හ්රස්මදිදුලන්න රත්වන්ව පණ අදින ගිණි අඟුරු...මියැදෙන්න පෙර සීතලට.
.ලොකූපාළුවෙලා ඔබේ බ්ලොග් එකමාස හය හතක සිට.පිඹින්න අලුත් හුස්මක්යළි පන එන්න!
රසී...පණ අදින ගිණි අගුරු පණ පොවල දැල්වුවත්පුංචි පහන් සිළුවකහිසගසා දමන්නත් පුළුවනිනෙසුසුමකට...ලොකුම හේතුව මගෙ පරිගණක යන්තරේ එල්ලිලා මළ එකයි... ඒත්.තුති... මේ ප්‍රංචි සටහනට, නෑ ඒක ලිව්ව ඔයාට.
බලා නොඉඳ දෑස් දල්වාන
ReplyDeleteපිඹින්න උණුසුම් හ්‍රස්ම
දිදුලන්න රත්වන්ව
පණ අදින ගිණි අඟුරු...
මියැදෙන්න පෙර සීතලට.
.
ReplyDeleteලොකූ
පාළුවෙලා ඔබේ බ්ලොග් එක
මාස හය හතක සිට.
පිඹින්න අලුත් හුස්මක්
යළි පන එන්න!
රසී...
ReplyDeleteපණ අදින ගිණි අගුරු
පණ පොවල දැල්වුවත්
පුංචි පහන් සිළුවක
හිසගසා දමන්නත්
පුළුවනිනෙ
සුසුමකට...
ලොකුම හේතුව
මගෙ පරිගණක යන්තරේ
එල්ලිලා මළ එකයි... ඒත්.
තුති...
මේ ප්‍රංචි සටහනට,
නෑ ඒක ලිව්ව ඔයාට.