Monday, August 08, 2011

දල්වන්න ගිනිමැලය
ගල්වෙන්න කලින්
අප
සීතලට.

3 comments:

  1. බලා නොඉඳ දෑස් දල්වාන
    පිඹින්න උණුසුම් හ්‍රස්ම
    දිදුලන්න රත්වන්ව
    පණ අදින ගිණි අඟුරු...
    මියැදෙන්න පෙර සීතලට.

    ReplyDelete
  2. .
    ලොකූ
    පාළුවෙලා ඔබේ බ්ලොග් එක
    මාස හය හතක සිට.
    පිඹින්න අලුත් හුස්මක්
    යළි පන එන්න!

    ReplyDelete
  3. රසී...

    පණ අදින ගිණි අගුරු
    පණ පොවල දැල්වුවත්
    පුංචි පහන් සිළුවක
    හිසගසා දමන්නත්
    පුළුවනිනෙ
    සුසුමකට...

    ලොකුම හේතුව
    මගෙ පරිගණක යන්තරේ
    එල්ලිලා මළ එකයි... ඒත්.

    තුති...
    මේ ප්‍රංචි සටහනට,
    නෑ ඒක ලිව්ව ඔයාට.

    ReplyDelete