Wednesday, August 31, 2011

බිඳෙන හැමවර
ජීවිතය
කෑලි අලවමි
පුරුදු ලෙස.
එහෙත් මගහැරේ
නිතරම
කුඩා කොටසක්
වඩා ප්‍රියකළ.

1 comment: