Monday, August 01, 2011

නැවතුනොත්
නවතිනවද?

4 comments:

  1. ඇහුවලු ඔය විදියට
    ගොනු ඌ බැඳි කරත්තෙන්..
    ලිහා දමන තෙක්
    අප අතර ඇති බැමි
    නැවතුනත් දිව්වත්
    අපේ පරතරය එක විදියටමයි..
    කිව්වාලු කරත්තය..
    ගවයා මියෙන තෙක්
    කරත්තය අබලන් වන තෙක්
    උන් දුවාවි, නවතිවී
    පරතරය එහෙමම තියේවි.........

    ReplyDelete
  2. බයද නවතින්න?

    ReplyDelete
  3. .
    නවතින්න උවමනා වුව
    ගවයා දිවෙන තුරු
    නැවතිය නොහැක !

    ReplyDelete
  4. බලාන ගියාම
    කොහෙත් වැඩ
    ගවයින්ට ඕනැ විදිහට....!

    ReplyDelete