Wednesday, August 24, 2011


වැස්ස
පතිතව
රිය කවුළුවක
ඇවිද ගිය
අප දෙදෙන
පෙනෙන
මැකෙන
යළි පෙනෙන
යළි මැකෙන!

1 comment:

  1. මේක නම් හරිම අපුරුයි . මට මැවිලා පෙනෙනවා

    ReplyDelete