Sunday, August 21, 2011

...හුදකලාව....
සිහින් සර සරය
සුළඟ විය හැක.
පහන නිවන්නට ඇත්තේත්
ඒ සුළඟමය!..

3 comments: