Tuesday, September 02, 2014

ඇවිත් ගියේ ඔබ.!!!


.
මිදුළ හරහට
ඇවිදගෙන ගියත් 
පා සලකුණක්වත් නොතියයි 
ඉර .

විළ පතුළේ 
වැතිර හිටියත් 
රළක්වත් නොනඟයි 
සඳ.

මෙන්න මේ විදියටමයි 
ඇවිත් ගියේ 
මගේ හද මත 
ඔබ.

2 comments:

  1. හප්පා......සෑහෙන දරුණුයි..එක අතකට ඒක හොඳයි. එහෙම නොව්න නම් දුක වැඩියි

    ReplyDelete
  2. පා සළකුනු නැතුව
    නොනඟා එකදු රැල්ලක්
    හද මතින් ඇවිදගිය
    මතකය තාමත් නැවුම්..

    ලස්සාන කවියක්.. අහම්ඹෙන් ඇස ගැටුනේ බ්ලොගය.. :)

    ReplyDelete