සින්ඩරෙල්ලාගේ සපත්තුව....!
එක සපත්තුවයි !!!
Monday, September 29, 2014
ඔයා ගෝරිල්ලෙක්ලු .!!!
ඔයා කිව්වා
මං විදුරු බඳුනක්ලු .
ඔයා ගෝරිල්ලෙක්ලු .
ඇයි ළමයෝ
මං විදුරු බඳුනක්නම්
ඔයා පොළොවට අත අරින අරින පාරට
මෙලහටත් මං බිඳෙන්න එපැයි .
අනිත් එක
ඔයා ගෝරිල්ලෙකුත් නෙමෙයි
ඔය ඝනකම් සූට් එක ගැලෙව්වම
ඔයත් හැඩයි .
2 comments:
බස්සි (Yash)
September 30, 2014 at 10:44 AM
මේ අදහසයි වචන ගැලපුමයි නම් අපූරුයි!
Reply
Delete
Replies
Reply
rasi
September 30, 2014 at 6:58 PM
බස්සි,හ්ම්..හ්ම්..
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මේ අදහසයි වචන ගැලපුමයි නම් අපූරුයි!
ReplyDeleteබස්සි,හ්ම්..හ්ම්..
ReplyDelete