එක සපත්තුවයි !!!
//ඇතුගල වෙහෙර වඳිනඇත්කඳ ළිහිණි රෑනනුඹ ගැන කියන වචනඋහුලා ගන්න බැරිවඇතුගල වෙහෙර මලුවෙ මංඇඩුවේ දුකට රත්තරං//නිර්මාණය ලස්සනයි රසී....
ගොඩක් ඉන්නේ එහෙම අයනේ රසි එළියෙන් පේන්න තියෙන දේට වඩා හාත්පසින් වෙනත් දෙයක් තමයි ඇතුලෙන් තියෙන්නේ.
ආයෙත්... හැබැයි ලීවෙ නෑනෙ දිග කවියක්...දුකයි අප්ප
ගොඩක් අය , කට කොනින් හිනාවෙන ගමන් හදවතින් අඬනවා
කව්රු කව්රුත් ඔහොම තමා
ඔක්කොටම ස්තුතියි ගොඩක්!
කොළඹ කොළඹ සීට් තියෙනවා කොන්දොස්තර කොලුවා පා පුවරුවේ සිට කෑගසනවා නෝනා නගිනවාද අහනවා නෑ තව ටිකක් බලනවා
ඔව්.තව ටිකක් බලන්න.
//ඇතුගල වෙහෙර වඳින
ReplyDeleteඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන
උහුලා ගන්න බැරිව
ඇතුගල වෙහෙර මලුවෙ මං
ඇඩුවේ දුකට රත්තරං//
නිර්මාණය ලස්සනයි රසී....
ගොඩක් ඉන්නේ එහෙම අයනේ රසි එළියෙන් පේන්න තියෙන දේට වඩා හාත්පසින් වෙනත් දෙයක් තමයි ඇතුලෙන් තියෙන්නේ.
ReplyDeleteආයෙත්... හැබැයි ලීවෙ නෑනෙ දිග කවියක්...
ReplyDeleteදුකයි අප්ප
ගොඩක් අය , කට කොනින් හිනාවෙන ගමන් හදවතින් අඬනවා
ReplyDeleteකව්රු කව්රුත් ඔහොම තමා
ReplyDeleteඔක්කොටම ස්තුතියි ගොඩක්!
ReplyDeleteකොළඹ කොළඹ
ReplyDeleteසීට් තියෙනවා
කොන්දොස්තර කොලුවා
පා පුවරුවේ සිට කෑගසනවා
නෝනා නගිනවාද
අහනවා
නෑ
තව ටිකක් බලනවා
ඔව්.තව ටිකක් බලන්න.
ReplyDelete