එක සපත්තුවයි !!!
ඉදින් නුඹ පැමිණෙන්න මග කියූ තරු වලටත් රහසින්ම ඒ ඇයිද නොදොඩන්න ඇසී ඒ තොදොල් බස් රෑ මනාලි මල් ගතු කියන නිසාවෙන්ම
දැනන් උන්නා ඔබ එන වග.. යම් දාක.. සැරහුවේ මමමයි.. ඒ තරු පාර... නිදි නොමැත දිගු රැයකි.. වසා සිටි මුත් දෙනෙත.. රෑ කුමරි කෝල වී මුළු ගැහෙයි.. විඳිමි මම ලඟ ලඟම එන ඒ .. අඩි සද්ද...
Galawaa wale wanuwaama......Hari lassanay Saariya......!
ඉදින් නුඹ පැමිණෙන්න
ReplyDeleteමග කියූ තරු වලටත්
රහසින්ම
ඒ ඇයිද නොදොඩන්න
ඇසී ඒ තොදොල් බස්
රෑ මනාලි මල්
ගතු කියන නිසාවෙන්ම
දැනන් උන්නා ඔබ එන වග..
ReplyDeleteයම් දාක..
සැරහුවේ මමමයි..
ඒ තරු පාර...
නිදි නොමැත දිගු රැයකි..
වසා සිටි මුත් දෙනෙත..
රෑ කුමරි කෝල වී මුළු ගැහෙයි..
විඳිමි මම ලඟ ලඟම එන ඒ ..
අඩි සද්ද...
Galawaa wale wanuwaama......
ReplyDeleteHari lassanay Saariya......!