එක සපත්තුවයි !!!
දෙසම්බරේ ඒ හීතල නුඹට දැනෙන් නැතුවත් ඇතිනුඹ දුන් ඒ මුදු උණුසුමමා සතුටින් තබනු ඇති
පුරුද්දට දෙසැම්බරේ ආවත්අතීතය හිම තට්ටු වලටයට වෙලා ඇතිසීතලට ගුලි වෙන්නඋණුහුමක් නුඹ ළඟ ඇති
සමහර අවුරුදු වල ගෙදර මතක් වී සිතට කඳුළු උනන්න බක් මහකුත් නැතුව ඇති
සමහර යුග ඇත අවුරුදු පිටින්ම නැති.
දෙසම්බරේ ඒ හීතල
ReplyDeleteනුඹට දැනෙන් නැතුවත් ඇති
නුඹ දුන් ඒ මුදු උණුසුම
මා සතුටින් තබනු ඇති
පුරුද්දට දෙසැම්බරේ ආවත්
ReplyDeleteඅතීතය හිම තට්ටු වලට
යට වෙලා ඇති
සීතලට ගුලි වෙන්න
උණුහුමක් නුඹ ළඟ ඇති
සමහර අවුරුදු වල
ReplyDeleteගෙදර මතක් වී
සිතට කඳුළු උනන්න
බක් මහකුත් නැතුව ඇති
සමහර යුග ඇත
ReplyDeleteඅවුරුදු පිටින්ම
නැති.