එක සපත්තුවයි !!!
උඩුකුරුව සුදු ඇඳුමින්නොසලා ඇස් යන්තමින් වත්පෙට්ටියක් මතදවස් දෙක තුනක්...අයියො ්මැරිලත් වලට යන්න නැති හැටියක්..
@ AMILA Liyanne nomathida soyura dan oba...Kata haaarawana rasa'thi Amu kunuharupa , goni gananing?Harima paaluy machoEwaa nathiwa.
හැම මොහොතකම ළගින් සිටියා ඔබ නොදැක්කා වෙන්නට ඇතිදුරින් මුත් නුඹ ළගින් සෙවණැල්ල මෙන්උන්න නොදැක්කා වෙන්නට ඇති..දමා යන්නට ඇස් පියා ගන්නටහිත හදා ගත්තේ ඒ නිසා වෙන්න ඇති..ලස්සන කවිය අක්කේ....ජයවේවා
වැඩියෙම භයානක ජිවත් වෙලා ඉන්න ගමන්ම මැරෙන එක.
"මා මගේමරණයටඅසරණ කෙරූනුඹමගේ මරණයහමුවේනොවැලපී සිටිනාඅරුමයලොවට කියන්නේ කෙලසදෝඉතින්...........මා දැන්මියගිහින්..............."
මාත් උන්නා කියා නුඹට අමතක වෙන්න ඇතිඇහැරුවේ නැත්තෙ මට කලින්නුඹ ගිය නිසාවෙන්නත් ඇති
ස්තුතියි සැමට!
උඹත් ඇස් ඇරබලන්නේ නැතිහුස්ම උණුහුම දැනෙන්නෙත් නැතිබාගදා මං දන්නෙ නැතුවමඋඹත් ඔතැනම මිය ගිහින් ඇති
උඩුකුරුව සුදු ඇඳුමින්
ReplyDeleteනොසලා ඇස් යන්තමින් වත්
පෙට්ටියක් මත
දවස් දෙක තුනක්...
අයියො ්මැරිලත් වලට යන්න
නැති හැටියක්..
@ AMILA Liyanne nomathida soyura dan oba...
DeleteKata haaarawana rasa'thi
Amu kunuharupa , goni gananing?
Harima paaluy macho
Ewaa nathiwa.
හැම මොහොතකම ළගින් සිටියා
ReplyDeleteඔබ නොදැක්කා වෙන්නට ඇති
දුරින් මුත් නුඹ ළගින් සෙවණැල්ල මෙන්
උන්න නොදැක්කා වෙන්නට ඇති..
දමා යන්නට ඇස් පියා ගන්නට
හිත හදා ගත්තේ ඒ නිසා වෙන්න ඇති..
ලස්සන කවිය අක්කේ....
ජයවේවා
වැඩියෙම භයානක ජිවත් වෙලා ඉන්න ගමන්ම මැරෙන එක.
ReplyDelete"මා මගේ
ReplyDeleteමරණයට
අසරණ කෙරූ
නුඹ
මගේ මරණය
හමුවේ
නොවැලපී සිටිනා
අරුමය
ලොවට කියන්නේ
කෙලසදෝ
ඉතින්...........
මා දැන්
මියගිහින්..............."
මාත් උන්නා කියා
ReplyDeleteනුඹට අමතක වෙන්න ඇති
ඇහැරුවේ නැත්තෙ
මට කලින්
නුඹ ගිය නිසා
වෙන්නත් ඇති
ස්තුතියි සැමට!
ReplyDeleteඋඹත් ඇස් ඇර
ReplyDeleteබලන්නේ නැති
හුස්ම උණුහුම
දැනෙන්නෙත් නැති
බාගදා මං දන්නෙ නැතුවම
උඹත් ඔතැනම මිය ගිහින් ඇති