Monday, September 29, 2014

හාදු ගස!!!




ගිනිගත් දවසක හවසක 
සීතල හාදු දෙන හින්දද 
ඉරක් මේ තරම් 
ආදරේ සයුරට.

කාලයට අසුවී 
වියැකිලා ගිහින් ඇති
කවුළුව අසළ මල් දැරූ 
හාදු ගස මේ වනවිට .

No comments:

Post a Comment