නැංඟුරම් ලන්න
කුණාටුව බැස ගියත්
වේලෙන තුරු රුවල් .
මුවාවී ඉන්න
දඩයක්කරු පැන ගියත්
නිසල වෙනතුරු තුරුපත්.
කඳුළු වගුරන්න
දුක තුනී වී ගියත්
බාල වෙනතුරු සුසුමන්.
මගෙන් පැන යන්න
අත් හරින්නම බැරිවෙයි
තව ටිකක් හිටියොත් නම්
සුපිරි වචන ටික..
ReplyDeleteඅපි දිගටම එන්නම් මේවා කියවන්න..
නැතුව නැතුව!!!
ReplyDelete//කඳුළු වගුරන්න
ReplyDeleteදුක තුනී වී ගියත්
බාල වෙනතුරු සුසුමන්.//
මේක සාර්ථකද රසී ?
කොහොමත් ඉන්න ඉන්න අත්හරින්න බැරි වෙනවා . ඒක හරි
ReplyDeleteඇත්ත උඹ කියපු දේනම්.
Deleteදුක හිතුනා :(
ReplyDeleteඅත්හරින්නම බැරි වෙවි
ReplyDelete