එක සපත්තුවයි !!!
දිව ගොස් සැණින් අහුලා නොගන්න එය දුටු පසු එහි රැඳි මුතු කඳුළු පසක් වෙයි නුඹට - ඒ අන්සතු දෙයක් බව ( කවිය කෙටිය , නමුත් මට මෙසේ මැවුනි )
+++++++
මට පුදුම රසී කොහොමද මේ කවියට 100% කම ගැලපෙන පින්තූරේ හොයා ගන්නේ කියලා
අන්න ඒ ප්‍රශ්නෙ මටත් තියෙනවා. පින්තූරෙ දැක්කට පස්සෙ කවිය ලියවෙනවද? මම කවි වලට වගේම ආසයි මේ පින්තූර කියවන්න.
ස්තුතියි දිලිනි,ඉවාන්.සමහර පින්තුරනම් එච්චෙර ගැලපෙන්නේ නැහැ.
දිව ගොස් සැණින්
ReplyDeleteඅහුලා නොගන්න එය
දුටු පසු එහි රැඳි මුතු කඳුළු
පසක් වෙයි නුඹට - ඒ අන්සතු දෙයක් බව
( කවිය කෙටිය , නමුත් මට මෙසේ මැවුනි )
+++++++
Deleteමට පුදුම රසී කොහොමද මේ කවියට 100% කම ගැලපෙන පින්තූරේ හොයා ගන්නේ කියලා
ReplyDeleteඅන්න ඒ ප්‍රශ්නෙ මටත් තියෙනවා. පින්තූරෙ දැක්කට පස්සෙ කවිය ලියවෙනවද? මම කවි වලට වගේම ආසයි මේ පින්තූර කියවන්න.
Deleteස්තුතියි දිලිනි,ඉවාන්.
ReplyDeleteසමහර පින්තුරනම් එච්චෙර ගැලපෙන්නේ නැහැ.