Tuesday, September 02, 2014

සේද සළුවක් !!

.


සේද සළුවක් 
ලිහී ඇත 
දෙව්ළියක 
අහස හරහා දුවන විට.

5 comments:

  1. දිව ගොස් සැණින්
    අහුලා නොගන්න එය
    දුටු පසු එහි රැඳි මුතු කඳුළු
    පසක් වෙයි නුඹට - ඒ අන්සතු දෙයක් බව
    ( කවිය කෙටිය , නමුත් මට මෙසේ මැවුනි )

    ReplyDelete
  2. මට පුදුම රසී කොහොමද මේ කවියට 100% කම ගැලපෙන පින්තූරේ හොයා ගන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ප්‍රශ්නෙ මටත් තියෙනවා. පින්තූරෙ දැක්කට පස්සෙ කවිය ලියවෙනවද? මම කවි වලට වගේම ආසයි මේ පින්තූර කියවන්න.

      Delete
  3. ස්තුතියි දිලිනි,ඉවාන්.
    සමහර පින්තුරනම් එච්චෙර ගැලපෙන්නේ නැහැ.

    ReplyDelete