Thursday, September 04, 2014

අත් හරින්නම බැරිවෙයි!!!





නැංඟුරම් ලන්න 
කුණාටුව බැස ගියත් 
වේලෙන තුරු රුවල් .

මුවාවී ඉන්න 
දඩයක්කරු පැන ගියත් 
නිසල වෙනතුරු තුරුපත්.

කඳුළු වගුරන්න 
දුක තුනී වී ගියත් 
බාල වෙනතුරු සුසුමන්.

මගෙන් පැන යන්න 
අත් හරින්නම බැරිවෙයි 
තව ටිකක් හිටියොත් නම්

7 comments:

  1. සුපිරි වචන ටික..

    අපි දිගටම එන්නම් මේවා කියවන්න..

    ReplyDelete
  2. නැතුව නැතුව!!!

    ReplyDelete
  3. //කඳුළු වගුරන්න
    දුක තුනී වී ගියත්
    බාල වෙනතුරු සුසුමන්.//
    මේක සාර්ථකද රසී ?

    ReplyDelete
  4. කොහොමත් ඉන්න ඉන්න අත්හරින්න බැරි වෙනවා . ඒක හරි

    ReplyDelete
    Replies
    1. ඇත්ත උඹ කියපු දේනම්.

      Delete
  5. අත්හරින්නම බැරි වෙවි

    ReplyDelete