Saturday, September 13, 2014

දෙසැම්බර් නැතුව!!!


.
සමහර අවුරුදුවල 
දෙසැම්බර් මාසයක් නැතුව ඇති.
ඒ නිසා ඔබ 
සතුටින් ඇති.

4 comments:

  1. දෙසම්බරේ ඒ හීතල
    නුඹට දැනෙන් නැතුවත් ඇති
    නුඹ දුන් ඒ මුදු උණුසුම
    මා සතුටින් තබනු ඇති

    ReplyDelete
  2. පුරුද්දට දෙසැම්බරේ ආවත්
    අතීතය හිම තට්ටු වලට
    යට වෙලා ඇති
    සීතලට ගුලි වෙන්න
    උණුහුමක් නුඹ ළඟ ඇති

    ReplyDelete
  3. සමහර අවුරුදු වල
    ගෙදර මතක් වී
    සිතට කඳුළු උනන්න
    බක් මහකුත් නැතුව ඇති

    ReplyDelete
  4. සමහර යුග ඇත
    අවුරුදු පිටින්ම
    නැති.

    ReplyDelete