Monday, September 29, 2014

ඔයා ගෝරිල්ලෙක්ලු .!!!





ඔයා කිව්වා 
මං විදුරු බඳුනක්ලු .
ඔයා ගෝරිල්ලෙක්ලු .
ඇයි ළමයෝ 
මං විදුරු බඳුනක්නම් 
ඔයා පොළොවට අත අරින අරින පාරට 
මෙලහටත් මං බිඳෙන්න එපැයි .

අනිත් එක 
ඔයා ගෝරිල්ලෙකුත් නෙමෙයි 
ඔය ඝනකම් සූට් එක ගැලෙව්වම 
ඔයත් හැඩයි .

2 comments:

  1. මේ අදහසයි වචන ගැලපුමයි නම් අපූරුයි!

    ReplyDelete
  2. බස්සි,හ්ම්..හ්ම්..

    ReplyDelete