Tuesday, May 13, 2014

හාදු වලට එබුන නළලත!!!





අතැර යන්නෙමි කියා සපථ කර 
සුලැඟිල්ලක ,හාදු වලට එබුන නළලත 
අකීකරු කෙහෙ රොදක 
හරියටම ළයේ වම්පස 
තවමත් රැඳී ඉන්නට කිම්ද කාරණ ?



2 comments: