Tuesday, May 13, 2014

නිදිවගේ සිටි නිසා!!!


.
සිහිනයක සිටි 
කුමාරිය මම 
හදිසියේ ඇස් ඇරුණ.
නිදිවගේ සිටි නිසා 
ඔබ 
එතැන් සිට මග ඇරුණ.

No comments:

Post a Comment