Tuesday, May 06, 2014

උල්කා වැස්ස!!!





.
ගණන් නැති තරමින් 
විසල් ගගණත දිදුළන 
කුදු මහත් විසල් තරුවල 
එකම හිමිකරු ඔබ විය.

හදිසියේ ඇදහැලුණු 
උල්කා වැස්සකට පෙර.

No comments:

Post a Comment