Tuesday, May 06, 2014

රැළි කෙස් අහස!








.
රැළි කෙස් 
පිළිවෙලට පීරා 
දේදුනු රිබන් පටියක් බැඳ 
අහස!

2 comments:

  1. සිත්තරකුට පුළුවන් ලෝකයක් මවන්න.....
    කවියකුට පුළුවන් එහි රසය විදින්න.....

    ReplyDelete
  2. හැමදාම එහෙම වෙනවනං.. නිකං මංඤඤං වගේ වේවි නේද??

    ReplyDelete