Sunday, May 18, 2014

පිළිස්සෙන කුසුම!!!!




නිමෙන ලෙස 
පහන් දැල්ලක් සුළඟට 
නිමාවිය සෙනෙහස.

මඳක් කල් යනතුරු 
ඉඳහිට දැනුනි කර සුවඳ 
පිළිස්සෙන කුසුමක.

4 comments:

  1. ඒකම දවසේ පොස්ට් ගොඩක් දාන්න එපා ! 
    - එතකොට කියවන අයට කමෙන්ට් කරන්න වෙනවා දෙක තුනක ඒක නොවෙන දෙයක්.
    බ්ලොග් එක සින්ඩි වලට දාන්න ! 
    - එතකොට මිට වඩා කට්ටිය කියවන්න එයි.

    ReplyDelete
  2. සින්ඩි වලට දානවා කියන්නේ මොකද්ද?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. රසි, ඔයාගෙ නිර්මාණ ගොඩක් ලස්සනයි. අපේ වචනෙන් කිව්වොත් පට්ටයි.
    මම බ්ලොග් එක පටන් ගත්තෙ ළඟදි. එත් මං කැමතියි ඔයාගෙ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මට මේක කියල දුන්නෙ "ප්‍රියාගෙ සිතුවිලි " ලියන ප්‍රියශාද් අයිය. එයා මට එව්ව උත්තරේ ඒ විදියටම එවන්නම්.

    "බ්ලොග සින්ඩි වල එල්ලන්න. තව google+ / fb එකේ එහෙම ශෙයා කරන්න. තව ඉඩ තියෙන වෙලාවට පුළුවන් පුළුවන් බ්ලොග් දෙක තුනක් හරි කියවලා කමෙන්ට් කරලා කට්ටිය හඳුන ගන්න.

    http://maathalangesindiya.blogspot.com
    http://kuveni1.blogspot.com
    http://syndi.lankeeya.lk
    http://blogs.sinhalabloggers.com
    http://geek.lk
    http://syndi.lankeeya.lk
    http://www.sinhalabloggers.com/http://sindiya.com
    http://www.kottu.org
    http://blogs.geegain.com
    http://lankablogs.org
    http://maathalangesindiya.blogspot.com
    http://www.hathmaluwa.org
    http://www.ekathuwa.com/http://api-apita.blogspot.com
    http://ad.einfolk.com
    http://sindilanka.blogspot.com
    http://nohimsithuwili.blogspot.com
    http://avakashaya.blogspot.com
    http://k-matha.blogspot.com/
    http://i-am-a-blog-reader.blogspot.com
    http://helayeithihasaya.blogspot.com
    http://ambagaha.blogspot.com

    ඔය තියෙන්නෙ බ්ලොග් ලිස්ට් එකක්. "

    ReplyDelete