Thursday, September 25, 2014

..මෙරුවෙකුට...!!






..මෙරුවෙකුට...

කවුළුව වැහුවෙ 
ආදරේට!

7 comments:

  1. ඔව්... එහෙම නොකල නම් !
    පහන් දැල්ලටත් හේතුවක්,
    දුක් ගන්න

    ReplyDelete
  2. පිච්චිලා මැරෙන එක සැපක්..
    ඔය ආදරෙන්..
    අත අරිනවට වඩා හීතලට... :)

    ReplyDelete
  3. හ්ම්ම්ම් නැත්තම් ආදරේ එලියෙන්ම මිය යාවි

    ReplyDelete
  4. Wachana deka thunakin kiyapu mahaaaa kathawak. Mage papuwa pichuchune eyda manda! Umba ganada maa ganada e Duka? Numba meruwek wunata kam Naha. Maa lampuwak wuuye ay?

    ReplyDelete
  5. අර වචන දෙක තුන නැතිව පින්තුරේ දිහා බලං ඉන්න මං ආසයි..

    ReplyDelete
  6. ඉතිං දේශකට පුළුවනි පින්තූරේ දිහාම බලා ඉන්න.අනිත් අයට පුළුවන් එක්කෝ මෙරුවෙක් වෙන්න.නැත්නං පහනක් වෙන්න.

    ReplyDelete
  7. වචන ටිකටත් වඩා මේක පින්තුරේ තමයි මගේ හිතට හොඳටම වැදුනේ...

    ReplyDelete