Thursday, September 04, 2014

දියමන්ති පතුරකි!!





රටාවක් නැතුව බිඳුණු 
දියමන්ති පතුරකි 
ඔබේ පෙම .
හීනිම කැපුම වුව
මහත් ගැඹුරට.

1 comment: