Wednesday, September 10, 2014

වංගු!!!




හැරෙන්නට හැදු
හැම වංගුවෙම
ඔබේ ඇස්දෙක තබා තිබුණා .
ඊට පහළින් 
ළපටි අතකින්
"ගෙදර" යනුවෙන් ලියා තිබුනා.

9 comments:

  1. නැත පොව අන් තැනක්
    ගෙදරට සමවන තැනක්

    ReplyDelete
  2. Replies
    1. මම ආසම තැන ගෙදර...ගෙදර නවත්තගන්න බැරි සිනහව..., ඒ කොන මේ කොන හැම කොන සතුට..!!!

      Delete
  3. එකෝමත් එක දවසක
    මහා වැහි බීරුමක් අවසන

    කිසිම වංගුවක් නැති
    පාරක් හොයාගෙන...

    එකපාරටම හෙලකට
    ආසාවෙන්ම වැටිලා - හතිලමින්
    ගේ දොරකඩට ආවිට..

    ලපටි අත්දෙක මගේ
    ගෙල වටේ එතුණුවිට
    ඇත්තමයි....
    මගේ දුවේ...

    සමාවෙයන්
    කියවුණා නොදැනීම !

    ReplyDelete
  4. කොහේ ගියත් හිතේ තියෙන එකම තැන..

    ReplyDelete
  5. මට මතක් උනේ මේ සිංදුව

    "එක හිත නැති ඔබේ හිතත් හා අට වංගුව වාගේ "

    ReplyDelete