Wednesday, September 10, 2014

කිතිකැවූ මුතු!!


.
අද වුවද 
ගෙළ අතගෑවෙන හැමවිට 
දැනෙයි 
මුතුහරක් පළඳවන්නට ගොසින් 
කිතිකැවූ ඇඟිලි තුඩක පහස!

ඉන්පසු මුතු බිඳී විසිරින .

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කිති වගේද මුතු. මම කිව්වේ කිතිනම් කාලයක් යනකොට ඇරිලා යනවනේ :)

    ReplyDelete