Thursday, August 19, 2010

කන්ද මුදුනට රැගෙනවිත්
පහලට තල්ලු කල විට
නැවත කඳු නගිනු නොහැකිය
බිඳුණු අත් පා සහිතව.

7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හෙළන විට පහළට
    බිඳෙනු ලෙස වැඩිපුර
    ඉහළ ඔසවයි

    ReplyDelete
  3. එලෙස තල්ලුකරන්නෙකු/කරන්නියක සමඟ
    කඳු මුදුනක සිටීම....
    දිනුමක් යයි සිතන්නේද?
    ඔබ තනිවී නැහැ.
    කඳු පාමුල අපි සුවහසක්...
    ඔබත් සමග.

    (මට අහම්බෙන් වගේ කෙනෙක් හම්බඋනා කියැවීම්පොලක. එයා බත්තලංගුණ්ඩුව කියවනවා. දැකල පුරුදුයි. ඩයලොග්ද දන්නෑ)

    ReplyDelete
  4. කොතරම් සුවද
    කඳු පාමුල...!
    නැවත වැටෙන්නට
    උවමනා නැත.
    නැවත එසවෙන්නට
    හැකියාවක් නැත.
    පැළවෙන්නට ඉඩ ඇත
    නමක් නැති පැලයක්ව.

    ReplyDelete
  5. charmi
    ඩයලොග්ද kiyanne katada?

    ReplyDelete
  6. නමක් නැතිවම වැඩීම කෙතරම් සුන්දරදැයි මා නම් අත්විඳිමි.
    නමක් නැති මා අලෙවිකල නොහැකිය.
    මිලදීගතද නොහැකිය.
    කෙතරම් වාසනාවක්ද?

    (ඒක කියවමින් සිටි කෙනා. 2009 ඉඳන් අද දක්වාම කියවනවා. දැක පුරුදු නිසයි ඇහුවේ)

    ReplyDelete