සින්ඩරෙල්ලාගේ සපත්තුව....!
එක සපත්තුවයි !!!
Tuesday, August 03, 2010
මඳ සුළඟට
වැහෙම්ද නොවැහෙම්ද
සිතමින් කවුළුව.
රන් වළලු ලූ
සිහින් දෑතක
නිවුණු පහනක්.
ඉකි බිඳින අඩ අඳුර.
1 comment:
charmi
August 5, 2010 at 12:36 AM
ෂහ්.... මාර ෆ්‍රේම් එකක් මැවෙනවා.
(මම කවුළුව උනානම් ....... දෙකක් නෑ..)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ෂහ්.... මාර ෆ්‍රේම් එකක් මැවෙනවා.
ReplyDelete(මම කවුළුව උනානම් ....... දෙකක් නෑ..)