Tuesday, August 03, 2010

මඳ සුළඟට
වැහෙම්ද නොවැහෙම්ද
සිතමින් කවුළුව.
රන් වළලු ලූ
සිහින් දෑතක
නිවුණු පහනක්.
ඉකි බිඳින අඩ අඳුර.

1 comment:

  1. ෂහ්.... මාර ෆ්‍රේම් එකක් මැවෙනවා.
    (මම කවුළුව උනානම් ....... දෙකක් නෑ..)

    ReplyDelete