එක සපත්තුවයි !!!
This comment has been removed by the author.
අපිට වගේ..
හෙළන විට පහළට බිඳෙනු ලෙස වැඩිපුරඉහළ ඔසවයි
එලෙස තල්ලුකරන්නෙකු/කරන්නියක සමඟකඳු මුදුනක සිටීම....දිනුමක් යයි සිතන්නේද?ඔබ තනිවී නැහැ.කඳු පාමුල අපි සුවහසක්...ඔබත් සමග.(මට අහම්බෙන් වගේ කෙනෙක් හම්බඋනා කියැවීම්පොලක. එයා බත්තලංගුණ්ඩුව කියවනවා. දැකල පුරුදුයි. ඩයලොග්ද දන්නෑ)
කොතරම් සුවදකඳු පාමුල...!නැවත වැටෙන්නටඋවමනා නැත.නැවත එසවෙන්නටහැකියාවක් නැත.පැළවෙන්නට ඉඩ ඇතනමක් නැති පැලයක්ව.
charmiඩයලොග්ද kiyanne katada?
නමක් නැතිවම වැඩීම කෙතරම් සුන්දරදැයි මා නම් අත්විඳිමි. නමක් නැති මා අලෙවිකල නොහැකිය.මිලදීගතද නොහැකිය.කෙතරම් වාසනාවක්ද?(ඒක කියවමින් සිටි කෙනා. 2009 ඉඳන් අද දක්වාම කියවනවා. දැක පුරුදු නිසයි ඇහුවේ)
This comment has been removed by the author.
ReplyDeleteඅපිට වගේ..
ReplyDeleteහෙළන විට පහළට
ReplyDeleteබිඳෙනු ලෙස වැඩිපුර
ඉහළ ඔසවයි
එලෙස තල්ලුකරන්නෙකු/කරන්නියක සමඟ
ReplyDeleteකඳු මුදුනක සිටීම....
දිනුමක් යයි සිතන්නේද?
ඔබ තනිවී නැහැ.
කඳු පාමුල අපි සුවහසක්...
ඔබත් සමග.
(මට අහම්බෙන් වගේ කෙනෙක් හම්බඋනා කියැවීම්පොලක. එයා බත්තලංගුණ්ඩුව කියවනවා. දැකල පුරුදුයි. ඩයලොග්ද දන්නෑ)
කොතරම් සුවද
ReplyDeleteකඳු පාමුල...!
නැවත වැටෙන්නට
උවමනා නැත.
නැවත එසවෙන්නට
හැකියාවක් නැත.
පැළවෙන්නට ඉඩ ඇත
නමක් නැති පැලයක්ව.
charmi
ReplyDeleteඩයලොග්ද kiyanne katada?
නමක් නැතිවම වැඩීම කෙතරම් සුන්දරදැයි මා නම් අත්විඳිමි.
ReplyDeleteනමක් නැති මා අලෙවිකල නොහැකිය.
මිලදීගතද නොහැකිය.
කෙතරම් වාසනාවක්ද?
(ඒක කියවමින් සිටි කෙනා. 2009 ඉඳන් අද දක්වාම කියවනවා. දැක පුරුදු නිසයි ඇහුවේ)