tag:blogger.com,1999:blog-5748529044669136738.post8966404267434552864..comments2024-02-06T23:22:36.445+05:30Comments on සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: rasihttp://www.blogger.com/profile/02848490078507142693noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5748529044669136738.post-47741224507633429772010-08-21T22:43:48.348+05:302010-08-21T22:43:48.348+05:30නමක් නැතිවම වැඩීම කෙතරම් සුන්දරදැයි මා නම් අත්විඳි...නමක් නැතිවම වැඩීම කෙතරම් සුන්දරදැයි මා නම් අත්විඳිමි.
නමක් නැති මා අලෙවිකල නොහැකිය.
මිලදීගතද නොහැකිය.
කෙතරම් වාසනාවක්ද?

(ඒක කියවමින් සිටි කෙනා. 2009 ඉඳන් අද දක්වාම කියවනවා. දැක පුරුදු නිසයි ඇහුවේ)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-5748529044669136738.post-49805442651281411092010-08-21T22:22:54.873+05:302010-08-21T22:22:54.873+05:30charmi
ඩයලොග්ද kiyanne katada?charmi
ඩයලොග්ද kiyanne katada?rasihttps://www.blogger.com/profile/02848490078507142693noreply@blogger.comtag:blogger.com,1999:blog-5748529044669136738.post-58777099093945110992010-08-21T22:22:05.484+05:302010-08-21T22:22:05.484+05:30කොතරම් සුවද
කඳු පාමුල...!
නැවත වැටෙන්නට
උවමනා නැත....කොතරම් සුවද
කඳු පාමුල...!
නැවත වැටෙන්නට
උවමනා නැත.
නැවත එසවෙන්නට
හැකියාවක් නැත.
පැළවෙන්නට ඉඩ ඇත
නමක් නැති පැලයක්ව.rasihttps://www.blogger.com/profile/02848490078507142693noreply@blogger.comtag:blogger.com,1999:blog-5748529044669136738.post-49047633033811276142010-08-21T22:13:43.744+05:302010-08-21T22:13:43.744+05:30එලෙස තල්ලුකරන්නෙකු/කරන්නියක සමඟ
කඳු මුදුනක සිටීම.....එලෙස තල්ලුකරන්නෙකු/කරන්නියක සමඟ
කඳු මුදුනක සිටීම....
දිනුමක් යයි සිතන්නේද?
ඔබ තනිවී නැහැ.
කඳු පාමුල අපි සුවහසක්...
ඔබත් සමග.

(මට අහම්බෙන් වගේ කෙනෙක් හම්බඋනා කියැවීම්පොලක. එයා බත්තලංගුණ්ඩුව කියවනවා. දැකල පුරුදුයි. ඩයලොග්ද දන්නෑ)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-5748529044669136738.post-32084186165027841842010-08-20T16:46:16.325+05:302010-08-20T16:46:16.325+05:30හෙළන විට පහළට
බිඳෙනු ලෙස වැඩිපුර
ඉහළ ඔසවයිහෙළන විට පහළට
බිඳෙනු ලෙස වැඩිපුර
ඉහළ ඔසවයිSamarahttps://www.blogger.com/profile/04390441174835458824noreply@blogger.comtag:blogger.com,1999:blog-5748529044669136738.post-5468850595950401852010-08-20T09:08:38.707+05:302010-08-20T09:08:38.707+05:30අපිට වගේ..අපිට වගේ..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-5748529044669136738.post-26151420641206629952010-08-20T00:48:50.925+05:302010-08-20T00:48:50.925+05:30This comment has been removed by the author.Samarahttps://www.blogger.com/profile/04390441174835458824noreply@blogger.com