එක සපත්තුවයි !!!
ලොකූ කතාවක්. පොඩියට මොකුත් නොලියා අනිත් අයටත් බලාගන්න ලින්ක් එකක් දාන්නම්.http://reargate.blogspot.com
Niyamai.
arun.jobath senehasin piliganimi.
ස්වභාව ධර්මයඅස්වාභාවිකය
@ Samara,එසේ නම් ස්වභාවික යනු කුමක්ද?සංස්කෘතිය නිෂ්පාදනය කරන ලද්දකි. පේටන්ට් එක නිෂ්පාදකයා සතුය. Rasi පාරිභෝගික අධිකාරියට කරන මේ පැමිණිල්ලෙන් පලක් නොවන්නේ එහි සිටින්නේද නිෂ්පාදකයාම වන බැවිනි.ප.ලි.Rasi, ඔය කකුලෙ වැදුනේ මැණික් ගලක්. මේක අත නොහැර තව ටිකක් පහුරු ගානවට මං කැමතියි. Samara එකඟයි නේද?
චාමි,මා කුමක් කරන්නදඋතුරින් අවිගත්වුන්දකුනිනුත් උන්.නඩුත් හාමුදුරුවන්ගේ.බඩුත් හාමුදුරුවන්ගේ.අපි ඉතින්ඉළ ඇටයකින් මැවුනෝ වෙමු.
"අපි ඉතින්ඉළ ඇටයකින් මැවුනෝ වෙමු. "මෙතෙක් මම අහපු නියමම නියම කතාව (කොහොමත් ඔය මැවුම් කාරයා එක්ක මාත් ටිකක් තරහයි. හදිසියෙවත් කොක්කක් දා ගත්තොත් විසිල් එකක් ගහන්ඩ.)
කොක්කක් දා ගන්නපෙනෙන්න එන්නෙත් නැහැ.මාත් හිතාන ඉන්නේඋන්දැව අලුතින් මවල ගන්න.ඔය මැවුම්කාරයා...
@රසීමොකද අද කවදාවත් නැතුව "අපි ඉතින්ඉළ ඇටයකින් මැවුනෝ වෙමු. "කියමින්පසු බැසීමට සිතා..???
ඒකනම් මොකද්ද නිමන්ති. ඒ පාර කියනවා මැවුම්කාරයා පේන්නෙත් නැහැල්ලු. මම කියන්නම් ඉන්න තැනක්.ඔයාගෙ කවියේ "වචන" ටික ආපහු අන්වීක්ෂයකින් බලන්ඩකෝ. මැවුම්කාරයාගේ කෑල්ලක් ඔයා ඇතුලෙම ඉන්න බව පෙනේවි.(අපිම ඕව පෙන්නන්න ඕනෙ)
ලොකූ කතාවක්.
ReplyDeleteපොඩියට මොකුත් නොලියා අනිත් අයටත් බලාගන්න ලින්ක් එකක් දාන්නම්.
http://reargate.blogspot.com
Niyamai.
ReplyDeletearun.j
ReplyDeleteobath senehasin piliganimi.
ස්වභාව ධර්මය
ReplyDeleteඅස්වාභාවිකය
@ Samara,
ReplyDeleteඑසේ නම් ස්වභාවික යනු කුමක්ද?
සංස්කෘතිය නිෂ්පාදනය කරන ලද්දකි. පේටන්ට් එක නිෂ්පාදකයා සතුය. Rasi පාරිභෝගික අධිකාරියට කරන මේ පැමිණිල්ලෙන් පලක් නොවන්නේ එහි සිටින්නේද නිෂ්පාදකයාම වන බැවිනි.
ප.ලි.
Rasi, ඔය කකුලෙ වැදුනේ මැණික් ගලක්. මේක අත නොහැර තව ටිකක් පහුරු ගානවට මං කැමතියි. Samara එකඟයි නේද?
චාමි,
ReplyDeleteමා කුමක් කරන්නද
උතුරින් අවිගත්වුන්
දකුනිනුත් උන්.
නඩුත් හාමුදුරුවන්ගේ.
බඩුත් හාමුදුරුවන්ගේ.
අපි ඉතින්
ඉළ ඇටයකින් මැවුනෝ වෙමු.
"අපි ඉතින්
ReplyDeleteඉළ ඇටයකින් මැවුනෝ වෙමු. "
මෙතෙක් මම අහපු නියමම නියම කතාව
(කොහොමත් ඔය මැවුම් කාරයා එක්ක මාත් ටිකක් තරහයි. හදිසියෙවත් කොක්කක් දා ගත්තොත් විසිල් එකක් ගහන්ඩ.)
කොක්කක් දා ගන්න
ReplyDeleteපෙනෙන්න එන්නෙත් නැහැ.
මාත් හිතාන ඉන්නේ
උන්දැව අලුතින් මවල ගන්න.
ඔය මැවුම්කාරයා...
@රසී
ReplyDeleteමොකද අද කවදාවත් නැතුව
"අපි ඉතින්
ඉළ ඇටයකින් මැවුනෝ වෙමු. "කියමින්
පසු බැසීමට සිතා..???
ඒකනම් මොකද්ද නිමන්ති. ඒ පාර කියනවා මැවුම්කාරයා පේන්නෙත් නැහැල්ලු.
ReplyDeleteමම කියන්නම් ඉන්න තැනක්.
ඔයාගෙ කවියේ "වචන" ටික ආපහු අන්වීක්ෂයකින් බලන්ඩකෝ. මැවුම්කාරයාගේ කෑල්ලක් ඔයා ඇතුලෙම ඉන්න බව පෙනේවි.
(අපිම ඕව පෙන්නන්න ඕනෙ)