එක සපත්තුවයි !!!
පියා ගමු ඇස් දෙක ඈත් කරලමු සුදු වළාකුළු දකිමු සිත්සේ අහස බඳිමු උඩු වියනක්ම හනිකට..
nimanthiඇස් වසාදකිමු අහසසිත් ඇසින්.
ඉරුණු වලාකුල නොමැතිනම්ඔබට සිතේවිද දකින්නටපිරුණු අහස?(මාර සීන් එක. මාත් කවි වගේ ඒවා ලියනවා. මටම මාරයි)
පියා ගමු ඇස් දෙක
ReplyDeleteඈත් කරලමු සුදු වළාකුළු
දකිමු සිත්සේ අහස
බඳිමු උඩු වියනක්ම හනිකට..
nimanthi
ReplyDeleteඇස් වසා
දකිමු අහස
සිත් ඇසින්.
ඉරුණු වලාකුල නොමැතිනම්
ReplyDeleteඔබට සිතේවිද දකින්නට
පිරුණු අහස?
(මාර සීන් එක. මාත් කවි වගේ ඒවා ලියනවා. මටම මාරයි)