Friday, August 13, 2010

ඉරුණු වළාකුල
අතරින්
කෙලෙස දකිමිද
පිරුණු අහස..?

3 comments:

  1. පියා ගමු ඇස් දෙක
    ඈත් කරලමු සුදු වළාකුළු
    දකිමු සිත්සේ අහස
    බඳිමු උඩු වියනක්ම හනිකට..

    ReplyDelete
  2. nimanthi

    ඇස් වසා
    දකිමු අහස
    සිත් ඇසින්.

    ReplyDelete
  3. ඉරුණු වලාකුල නොමැතිනම්
    ඔබට සිතේවිද දකින්නට
    පිරුණු අහස?

    (මාර සීන් එක. මාත් කවි වගේ ඒවා ලියනවා. මටම මාරයි)

    ReplyDelete