Tuesday, August 24, 2010

ළදරුය රාත්‍රිය
සිහිළැල්ය සුළඟ
අහසද කම්මුල්ද තෙමයි
සඳ දියර....!

4 comments:

  1. පින්බරයි සිතද...!

    ReplyDelete
  2. අහසද කම්මුල් ද එකක් වී.....

    ReplyDelete