එක සපත්තුවයි !!!
අසංඛ්‍යයක් දේ දරන්නී.පොළොව අපිට - අපි පොළොවටපොළවට ජයවේවා!
පිපුණු මල් ගැන නොවෙයිමල් පඳුර හඬන්නේහැළුණු එක පෙත්තකයිසතුට දිය කෙරෙන්නේතරු ඇතත් අහස් ගඟපුරාවට පැතිරිලාඑළිය දෙන එක තරුවවලාවක හැංගිලා
මල් පඳුරටත්ගිලිහුනු මලේ බරක්දැනෙන තෙක්බලා ඉමු....
අසංඛ්‍යයක් දේ දරන්නී.
ReplyDeleteපොළොව අපිට - අපි පොළොවට
පොළවට ජයවේවා!
පිපුණු මල් ගැන නොවෙයි
ReplyDeleteමල් පඳුර හඬන්නේ
හැළුණු එක පෙත්තකයි
සතුට දිය කෙරෙන්නේ
තරු ඇතත් අහස් ගඟ
පුරාවට පැතිරිලා
එළිය දෙන එක තරුව
වලාවක හැංගිලා
මල් පඳුරටත්
ReplyDeleteගිලිහුනු මලේ බරක්
දැනෙන තෙක්
බලා ඉමු....