Monday, August 23, 2010

මල් පිරුණු
වතුසුදු ගස
කෙසේ දැනගනීවිද
මලක් ගිළිහුණු බව.
දරාගත් පොළොව මිස...!

3 comments:

  1. අසංඛ්‍යයක් දේ දරන්නී.
    පො‍ළොව අපිට - අපි පොළොවට
    පොළවට ජයවේවා!

    ReplyDelete
  2. පිපුණු මල් ගැන නොවෙයි
    මල් පඳුර හඬන්නේ
    හැළුණු එක පෙත්තකයි
    සතුට දිය කෙරෙන්නේ

    තරු ඇතත් අහස් ගඟ
    පුරාවට පැතිරිලා
    එළිය දෙන එක තරුව
    වලාවක හැංගිලා

    ReplyDelete
  3. මල් පඳුරටත්
    ගිලිහුනු මලේ බරක්
    දැනෙන තෙක්
    බලා ඉමු....

    ReplyDelete