පොත් කියවන මා
දුවමින් පනිමින්
පොත් කඳු ගෙනත්
තියාගන්නැයි කියන විට
පොත් නොකියවන ඔහු
කඳුවල බරින් නැමී
තවත් කඳු ඔසවන්නට
ඉවසිල්ලෙන් බලා සිටී...!
දුවමින් පනිමින්
පොත් කඳු ගෙනත්
තියාගන්නැයි කියන විට
පොත් නොකියවන ඔහු
කඳුවල බරින් නැමී
තවත් කඳු ඔසවන්නට
ඉවසිල්ලෙන් බලා සිටී...!
ඔබ කියන්නෙ ඔහු වේශ නිරූපණ යන්ත්‍රයක් කියලද?
ReplyDeleteමට නම් සැබෑ ආදරවන්තයෙක්. ආදරය වෙනුවෙන් කරන සුන්දර වංකකම්.
මටත් එහෙමයි.මට ඔහු ගැන දුක හිතුනා.
ReplyDelete