Sunday, August 08, 2010

....පොත් සල්පිල....

පොත් කියවන මා
දුවමින් පනිමින්
පොත් කඳු ගෙනත්
තියාගන්නැයි කියන විට
පොත් නොකියවන ඔහු
කඳුවල බරින් නැමී
තවත් කඳු ඔසවන්නට
ඉවසිල්ලෙන් බලා සිටී...!

2 comments:

  1. ඔබ කියන්නෙ ඔහු වේශ නිරූපණ යන්ත්‍රයක් කියලද?
    මට නම් සැබෑ ආදරවන්තයෙක්. ආදරය වෙනුවෙන් කරන සුන්දර වංකකම්.

    ReplyDelete
  2. මටත් එහෙමයි.මට ඔහු ගැන දුක හිතුනා.

    ReplyDelete