Sunday, August 29, 2010

වැහැපන් මල් වැස්ස.
අමතකවෙයන් ගෙන එන්ට
පිරිමි කුඩය.
අමතක නොකර රැගෙන යමි
(කුඩා)
ගැහැණු කුඩය!

2 comments:

  1. මේ මල් වැස්සේ
    අමතක වෙලා
    ගෙනාවත් පිරිමි කුඩය
    හංගනවා සත්තයි
    (පඳුරක් යටහරි )
    දැක්කගමන්
    (කුඩා)
    ගැහැණු කුඩය...

    ReplyDelete
  2. ගෑහැණු කුඩ
    හැමදාම කුඩාය
    ඔ​රොත්තු දෙන්නේ
    මල් වැහි වලට විතරයි...
    චුට්ටක් සැර වුණොත් සුළං
    නොදැනීම පෙරළෙයි කණපිට...
    පිරිමි කුඩ විශාලය
    බොහෝ ඉඩකඩ ඈතිය
    දරදඬුය ශක්තිමත්ය
    ඒත් පිරිමි කොහොමත් අපරොන්දුය
    ගෙනියන්න කුඩයක්...
    වැස්සත් මුරුගසන් වැහි
    කරවුණත් ගිනි ගහන අව්වට...

    අනේ මන්දා...

    ReplyDelete