Sunday, August 22, 2010

ඉතා සීතල
හිම
දවයි රඳනා
අත.

2 comments:

  1. ගින්දර වගේම තමයි හිමත්...

    ReplyDelete
  2. හිමෙන් දැවීම පිළිකෙව්කොට
    ගින්නෙන් දැවුනෙමි.

    ReplyDelete