Wednesday, August 11, 2010

අගුළු

කවුළුව....
වසා ඇත.
එනමුත්
අගුළු දමා නැත.

3 comments:

  1. සියළු හොරුන්ගේ දැනගැනීම පිණිසයි.

    ReplyDelete
  2. රසී හැමදාමත් කියන
    ලස්සන ජනෙල් රෙදි
    සෙලවීමට නියමිතව
    මඟ බලාගෙන ඇති
    හමන මුදු සුළං රැළි හා එක්ව..

    ReplyDelete
  3. බුදු අම්මෝ....... මට ඉවසගන්ඩ බෑ මේකෙ ලස්සන....

    ReplyDelete