Saturday, August 07, 2010

කටු ඇනුණු තැන.

උයන අද්දර
නිදිකුම්බා ගාලේ
පැටලුනු ඔබේ පය
හිමින් උකුලට රැගෙන
කටු ගලවා දමමි.
එක කුඩා හාදුවක්
තවරමි
කටු ඇනුණු තැන.

1 comment:

  1. සරාගී ආදරය
    සංෂිප්තව...

    ReplyDelete