Sunday, August 15, 2010

..හොඳම පෙම්වතා...!
අනෝරා වැස්සකට
ඇති පදම් දියබත්ව
මං මුලාවූ දිනෙක
මාදෙසවත් නොබලා
ගත මුවා කරගන්න
සළුවක් දුන්
ඔහු....!

6 comments:

  1. එතරම් අසරණ තත්වයක සිටි ඔබව ඔහු එතරම්ම පිළිකුල් කලාද ?

    ReplyDelete
  2. අය්යෝ තේරෙන්නේ නැද්ද?
    ඔහු එතරම්ම සාධු කෙනෙකි.
    එනිසා නොවැ හොඳම පෙම්වතා වනුයේ.

    ReplyDelete
  3. Hiks...
    කේන්ති ගියා නේද?
    Sorryyyyy!

    ReplyDelete
  4. නැහැ.
    එහෙම කෙනෙක් මේ ලෝකේ කොහෙන්ද?
    මගේ සිහින තුල මිස.

    ReplyDelete
  5. අපොයි නෑ. ඔයාගෙ කවියට insult කලා කියලා?

    ReplyDelete
  6. මගේ කවි තුල
    සමහරවිට
    මා,
    සමහරවිට
    ඔබ...!

    ReplyDelete